ඔන්චිලි පැද්ද අත්ත ඔළුවට කඩා වැටී දරුවෙක් මරුට
දරුවන් කරන දේවල් පිළිබඳ වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව තහවුරුකළ යුතුයි. මෙවැනි දේ සම්බන්ධයෙන් පුන පුනා අවධාරණය කරන්නේ පුංචි හෝ අතපසුවීමකින් රටට වටිනා ජීවිතයක් අහිමිවිය හැකි නිසාවෙන්.
පාසල් නිවාඩුව සුන්දර ලෙසින් ගත කරමින් සිටි දරුවෙක් අපට අහිමි වූ සිදුවීමක් මේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරවක මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක්.
පාසල් නිවාඩුව සුන්දර ලෙසින් ගත කරමින් සිටි දරුවෙක් අපට අහිමි වූ සිදුවීමක් මේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරවක මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක්.
ඔන්චිලි පැද්ද අත්ත ඔළුවට කඩා වැටී දරුවෙක් මරුට
Reviewed by Unknown
on
4:47 PM
Rating:
![ඔන්චිලි පැද්ද අත්ත ඔළුවට කඩා වැටී දරුවෙක් මරුට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1ilw69sx6ExYoLsh2EJy4kIA-EeU0LA84Cf3XLMtVBSchm4lFAknLuFRjmXojzpGGD3ECuC3m6XUceDnP15hn7GvHUXp8WghrNJ5itp2ZJzSMhfb0YKP2_sa8EG2VaZ2gYDgSG-B28rdE/s72-c/onchili.png)