කොළඹ වරාය නගරය පිළිබඳව නව පරිසර වාර්තාවක් සැකසීමට තීරණය කරයි

කොළඹ වරාය නගරය පිළිබඳව නව පරිසර වාර්තාවක් සකස් කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, එම වාර්තාව සකස් කිරීමට පෙර සැලැස්මක් සකස් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව ය.

පසුගියදා කොළඹ වරාය නගරයේ පරිසර වාර්තාව සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවිණි.
කොළඹ වරාය නගරය පිළිබඳව නව පරිසර වාර්තාවක් සැකසීමට තීරණය කරයි කොළඹ වරාය නගරය පිළිබඳව නව පරිසර වාර්තාවක් සැකසීමට තීරණය කරයි Reviewed by Unknown on 4:39 PM Rating: 5
Powered by Blogger.