වී මිලදී ගැනීමේ අක්‍රමිකතා මග හැරීමට පියවර


රජයේ වී මිලදී ගැනීම හා වි මුදා හැරීමේදී සිදුව ඇති අක්‍රමිකතා මගහරවා ගැනීමටත්, වී මිලදී ගැනීමේදි විනිවිද භාවයකින් කටයුතු කිරීමටත්, වී මිලදී ගැනිම හා බෙදා හැරීම පිළිබඳව සියලු තොරතුරු ජනතාවට දැනගත හැකිවන අයුරින් වී අලෙවි මණ්ඩලයට නව වෙබ් අඩවියක් හදුන්වා දීමට ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කටයුතු කොට තිබේ.එම වෙබ් අඩවියට PMB.GOV.LK යන ලිපිනය හරහා පිවිසිය හැක.
වී මිලදී ගැනීමේ අක්‍රමිකතා මග හැරීමට පියවර වී මිලදී ගැනීමේ අක්‍රමිකතා මග හැරීමට පියවර Reviewed by Unknown on 4:28 PM Rating: 5
Powered by Blogger.