මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

සමාගමක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එම ඒකකයට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේ්කර මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, මූල්‍ය වංචා කිරීමක් සම්බන්ධයෙන් අදාළ සමාගමේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව උදය ගම්මන්පිල මහතා පොලිස් මූලස්ථානයට කැඳවූ බව ය.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට Reviewed by Unknown on 4:35 PM Rating: 5
Powered by Blogger.