සුපිරි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් අද පස්වරුවේ දිවයිනට
ඉදිරියේදී ටෙස්ට් තරඟ 3 කින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (03) දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත .
එසේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙම පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමෙන් අනතුරුව සිය ටෙස්ට් පිටියේ හරඹය අවසන් කිරීමට තීරණය කර ඇති බවට ඔහු විසින් නිවේදනය කර ඇත. එය දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් දෑස් අයා බලා සිටිනා මොහොතක් වනු නිසැකයි .
පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත .
එසේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙම පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමෙන් අනතුරුව සිය ටෙස්ට් පිටියේ හරඹය අවසන් කිරීමට තීරණය කර ඇති බවට ඔහු විසින් නිවේදනය කර ඇත. එය දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් දෑස් අයා බලා සිටිනා මොහොතක් වනු නිසැකයි .
සුපිරි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් අද පස්වරුවේ දිවයිනට
Reviewed by Unknown
on
3:42 PM
Rating:
Reviewed by Unknown
on
3:42 PM
Rating: