ශ්‍රී ලංකාව පරදා තුන්වන තරඟය ලකුණු 117කින් ඉන්දියාව ජය ගනී. ශ්‍රී ලංකාව පළමු ඉනිම 201යි දෙවන ඉනිම 268යි. ඉන්දියාව පළමු ඉනිම 312යි දෙවන ඉනිම 274යි. තරඟාවලියේ ජයත් ඉන්දියාවට.