ඉශාන්ත් ශර්මාගේ හැසිරීම සුනිල් ගවස්කාර්ගේ විවේචනයට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ඉශාන්ත් ශර්මාගේ හැසීරීම ඉන්දීය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් විවේචනයට ලක්ව තිබෙනවා. මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කිරීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවකදීයි ඔහු බව අනාවරණය කර ඇත්තේ.
ඉශාන්ත් ශර්මා ඊයේ (31) ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දු යැවීමේදී මෙන්ම, ඔහු පන්දුවට පහරදෙන අවස්ථාවේදී ද ලාංකික ක්‍රීඩකයින් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදුකර ගත්තා.
මෙම තරගයේදී පන්දු යවන්නෙකු ලෙස සාර්ථකවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7ක් දවාගත්ත ද ශර්මාගේ හැසිරීම අනුමත කළ නොහැකි බව සුනිල් ගවස්කාර් පවසනවා.
එමෙන්ම ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ගේ හැසිරීම් සමාජීය වශයෙන් ඔවුන්ගේ චරිතයට මෙන් ම ඔවුන් ආදර්ශයට ගන්නා ආධුනික ක්‍රීඩකයින්ට ද බලපෑම් කරන අතර, ක්‍රීඩාව පිටියට පමණක් සීමා වන බවයි ගවස්කාර්ගේ එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

Reviewed by Unknown
on
3:35 PM
Rating:
![ඉශාන්ත් ශර්මාගේ හැසිරීම සුනිල් ගවස්කාර්ගේ විවේචනයට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNQu4ELQ_umR-8LtQEPkJc4Az2XQs4I9WwSwyrw2MsjITXMPMNdjwNn-rgD0kiXDorTPLypxb6htXD4kdlSN3nR8tC-Ie3MnWKjD0TuAJduucr0aSo1Xbidxi9350hjKDnOEi02ZNbQa5t/s72-c/221337.jpg)