කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 1,500ක් මිලදී ගැනීමේ ඉලක්කයක
2015 යල කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමට ඉලක්ක කෙරෙන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ප්‍රකාශ කරයි.
නියමිත ප්‍රමිතියකින් යුතු සම්බා වී කිලෝවක් රුපියල් 50ක මිලකට ද නාඩු වී කිලෝවක් රුපියල් 45ක මිලකට ද අගෝස්තු 01 වන දින සිට මිල දී ගැනීම ආරම්භ කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, මා එළිය, ගල්ගමුව, මහව, ගැට්ටුවාන, උස්ගල, බෝංගම, වරාවැව, කන්නොරුව, කටුගම්පොළ සහ වරාවැව යන මධ්‍යස්ථාන 10ක දී වී මිලදී ගැනීම ආරම්භ කර ඇත.
මෙම මධ්‍යස්ථානවලින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 2772ක් මිලදී ගෙන ඇති අතර වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 125.9ක් ගොවීන් වෙත ලබා දී ඇත.
වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 470ක මුදලක් මේ වන විට බැංකු වෙත යවා ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරයි.
නියමිත ප්‍රමිතියකින් යුතු සම්බා වී කිලෝවක් රුපියල් 50ක මිලකට ද නාඩු වී කිලෝවක් රුපියල් 45ක මිලකට ද අගෝස්තු 01 වන දින සිට මිල දී ගැනීම ආරම්භ කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, මා එළිය, ගල්ගමුව, මහව, ගැට්ටුවාන, උස්ගල, බෝංගම, වරාවැව, කන්නොරුව, කටුගම්පොළ සහ වරාවැව යන මධ්‍යස්ථාන 10ක දී වී මිලදී ගැනීම ආරම්භ කර ඇත.
මෙම මධ්‍යස්ථානවලින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 2772ක් මිලදී ගෙන ඇති අතර වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 125.9ක් ගොවීන් වෙත ලබා දී ඇත.
වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 470ක මුදලක් මේ වන විට බැංකු වෙත යවා ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 1,500ක් මිලදී ගැනීමේ ඉලක්කයක
Reviewed by Unknown
on
9:12 AM
Rating:
Reviewed by Unknown
on
9:12 AM
Rating: