අලියා 70 ට පා තබයි

මෙරට පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අද දින 69 වෙනි වර්ෂය සම්පූර්ණ කරනු ලැබීය.

මෙරට දේශපාලනයේ නව ප්‍රවනතාවක් ඇති කරින් සිය 69 වන සංවත්සරය ඔවුන් සමරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී කර ගනිමිනි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානය වන සිරිකොතදී මෙම උත්සවය පවත් වේ.
අලියා 70 ට පා තබයි අලියා 70 ට පා තබයි Reviewed by Unknown on 5:19 PM Rating: 5
Powered by Blogger.