ගල්කිස්ස සයුර විදේශිකයා බිලි ගනී
ගල්කිස්ස වෙරල තීරයේ දිය නෑමට ගිය විදේශිකයෙකු දියේ ගිලීමේදී බේරාගැනීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 60ක් වූ නෙදර්ලන්ත ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි. මිය ගිය විදේශිකයාගේ මළ සිරුර මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය අද දින (6) සිදු කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 60ක් වූ නෙදර්ලන්ත ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි. මිය ගිය විදේශිකයාගේ මළ සිරුර මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය අද දින (6) සිදු කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
ගල්කිස්ස සයුර විදේශිකයා බිලි ගනී
Reviewed by Unknown
on
7:51 PM
Rating:
Reviewed by Unknown
on
7:51 PM
Rating: