වොට්සන් හිත් වේදනාවෙන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. කණ්ඩායම තුළ රැදී සිටීමට අවස්ථාවක් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් ඊට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටෙස්ට් තරඟ 59කදී ලකුණු 3731ක් රැස් කරගෙන ඇති ෂේන් වොට්සන් කඩුලූ 75ක් දවාගෙන තිබෙනවා.
වොට්සන් හිත් වේදනාවෙන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගනී
Reviewed by Unknown
on
9:14 PM
Rating:
Reviewed by Unknown
on
9:14 PM
Rating:
