යාල ජාතික වනෝද්‍යානය හෙට සිට මාසයක් වසයි

යාල ජාතික වනෝද්‍යානය හෙට( 07) සිට ඔක්තෝම්බර් 07දක්වා මාසයක කාලයක් සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


රුහුණු (යාල) ජාතික උද්‍යානයට දැනට පවතින නියං සමය හේතුවෙන්, එහි වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.

සෑම වසරක ම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.
යාල ජාතික වනෝද්‍යානය හෙට සිට මාසයක් වසයි යාල ජාතික වනෝද්‍යානය හෙට සිට මාසයක් වසයි Reviewed by Unknown on 4:57 PM Rating: 5
Powered by Blogger.