නිදි යහනේදී අයියාගේ සිරුරට යට වූ මල්ලී මරු තුළට

දරුවෙකු තවත් දරුවෙකුගේ සිරුරට යට වීමෙන් මිය යාමේ සිදුවීමක් අනුරාධපුර, යසසිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. 5 හැවිරිදි වැඩිමල් සොහොයුරාගේ සිරුරට යටවීමෙන් එලෙස මිය ගොස් ඇත්තේ, දෙමස් හැවිරිදි බිළිඳෙකි. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා නිදා සිටියදී එම අනතුරට ලක්ව ඇති බව ය. පසුව දෙමව්පියන් විසින් බිළිඳා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. කෙසේ වෙතත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නොමැත.
නිදි යහනේදී අයියාගේ සිරුරට යට වූ මල්ලී මරු තුළට නිදි යහනේදී අයියාගේ සිරුරට යට වූ මල්ලී මරු තුළට Reviewed by Unknown on 4:38 PM Rating: 5
Powered by Blogger.