ඇමති දයා ගොවීන්ට දයාව පෙන්වයි
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් වී අළෙවි කිරීමේ දී මුහුණ පා ඇති ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
අද (05) දහවල් අම්පාර ගොනාගොල්ල සහ වීරගොඩ ප්‍රදේශවල පිහිටි වී මිළ දී ගැනීමේ මධ්‍යස්ථාන වල හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
වී ගබඩා අසල ගොවීන්ගේ පෝළිම් ඇති වීම වැලැක්වීම සඳහා ජංගම රථ මඟින් වී මිළ දී ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ ඒ සඳහා රජයේ ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම් පුද්ගලික ලොරි රථ මගින් හෝ එම කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙයසි.

Reviewed by Unknown
on
10:02 PM
Rating:
Reviewed by Unknown
on
10:02 PM
Rating: