එජාප සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ජනපති මෛත්‍රී!

එක්සත් ජාතික පක්ෂයේ 69වන සංවත්සර සම්මේලනය හෙට (06) පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන බව එම පක්ෂය නිවේදනය කරයි.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොළොන්නරුවේදී පැවති අතර ඊට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය.
එජාප සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ජනපති මෛත්‍රී! එජාප සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ජනපති මෛත්‍රී! Reviewed by Unknown on 8:27 PM Rating: 5
Powered by Blogger.