මක්කම තෙරපීමකින් 717කට ආසන්න පිරිසක් මරුට (Video)
මක්‌කම වන්දනාවේ නිරත මුස්‌ලිම් බැතිමතුන් 717 කට අධික පිරිසක් ඊයේ (24 දා) තෙරපීමෙන් මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මක්‌කම දේවස්‌ථානයට කිලෝ මීටර් පහක් පමණ ඈතින් පිහිටි "මීතා" හිදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.
මක්කම තෙරපීමකින් 717කට ආසන්න පිරිසක් මරුට (Video)
Reviewed by Unknown
on
8:38 PM
Rating:
Reviewed by Unknown
on
8:38 PM
Rating:
