විදුලි බිල ගෙවීමට පෙරගෙවුම් කාඩ් එයි
විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නා වූ විදුලිබල සැපයුම වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීම තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව සුහුරු මාපක (Smart meters) හඳුන්වාදීම, විදුලි බිල්පත් ගෙවීම් සඳහා පෙරගෙවුම් කාඩ්පත් පහසුකම් ලබාදීම, විදුලිබල පාරිභෝගිකයන්ගේ හිමිකම් හා වගකීම් ප‍්‍රකාශනයක් හඳුන්වාදීම, නව විදුලි සැපයුම් සඳහා වන එක්දින සේවය යාවත්කාලීන කිරීම, බිඳවැටීම් සේවාවන් හිදී වගකීම් සහිතභාවය ආදි නව ක‍්‍රමවේදයන් රැසක් ඉදිරියේදී හඳුන්වාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතාගේ අවධානය යොමුව තිබේ.

Reviewed by Unknown
on
8:54 PM
Rating:
![විදුලි බිල ගෙවීමට පෙරගෙවුම් කාඩ් එයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuwOH_Hjr4Mo4CId13sSM95xS-8p3Vmm4eNKXmGghJLY72T6GDDX9UISVqWGgVT28EcB_6AM5X4rr2DmyLtYRR_RR-1tvY86i9KHO-uuR-Dj8BTROcvDyWYgHFHIS6D2_TbsxEIflA4HZ9/s72-c/download%252861%2529.jpg)