ජනතා ගැටළු සොයා බැලීමට චතුරිකා සිරිසේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය ඊයේ දිනයේ පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූවාය. මැත් ඇමතිකමක් හෝ රජයේ කිසිදු තනතුරක් නොදරන ඇය සමඟ මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂය