ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් ඕනෑ..
යුද අපරාධ චෝදනා සඳහා දේශීය යාන්ත්‍රණය නමැති පරීක්‍ෂණය ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.
යාපනයේදී උතුරු පළාත් සභාපති සී.වී. සිවනාරාම් මේ බව ජපන් තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා මරිනෝ යමාමොටෝට ප්‍රකාශ කර තිබේ.
යුද අපරාධ චෝදනා විමර්ශනයට අන්තර්ජාතික පරීක්‍ෂණයක් අවශ්‍ය බව ඔහු ඇය වෙත වැඩිදුරටත් පවසා ඇත.
ද්‍රවිඩ සන්ධානය සිය ස්‌ථාවරය වෙනස් නොකරන බවද පවසා ඇති සිවනාරාම් අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයිද ජපන් රජයෙන් ඉල්ලා ඇත.
– දිවයින

Reviewed by Unknown
on
12:27 PM
Rating:
![ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් ඕනෑ..](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhp8O63yv8J1wp-a9_zHiyDLRfy1984FPbX4tJCD7Tf5jaaOQLquN0UcCrZbbBHpqRLntvggL_6Ux6nKnf6Czn01aHtnU9s2EqSQAWwI5zJdtZtkDkEOL0EKG4rDCqLWN4wXzNF25QECJYj/s72-c/sambandan-new.jpg)