ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ එක ම විද්වතා මන්ත්‍රී ධූරය අත්හරී

මෙවර ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සරත් මායාදුන්නේ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මන්ත්‍රීවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ, පාර්ලිමේන්තුව තුළදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව සිදු කරමින් මායාදුන්නේ මහතා පැවසුවේ, මෙය පාර්ලිමේන්තුව තුළදී තමන් සිදු කරන අවසන් කථාව බව ය.

සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා මෙරට කීර්තිමත් හිටපු විගණකාධිපතිවරයෙකි.
ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ එක ම විද්වතා මන්ත්‍රී ධූරය අත්හරී ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ එක ම විද්වතා මන්ත්‍රී ධූරය අත්හරී Reviewed by Unknown on 1:32 PM Rating: 5
Powered by Blogger.