පොලිසියටම ගොස් තර්ජනය කළ රාජිත පුත් චතුරට නොතීසි.

ලබන ඔක්තොම්බර් මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇමති රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇත.

මන්ත‍්‍රීවරයාට මෙසේ නොතීසි නිකුත් කර ඇත්තේ රාගම පොලිසීය බාරයේ සිටි පිරිසකට පොලීසියේදීම තර්ජනය කළ බවට ලද චෝදනා මතයි.

මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා චතුර සේනාරත්නගේ ආධාරකරුවන් දෙපිරිසක් ගැටීමේ සිදුවීමට අදාල සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී චතුර සේනාරත්න මන්ත‍්‍රිවරයා 15දා පොලීසියට එම පිරිසට තර්ජනය කර ඇත.
පොලිසියටම ගොස් තර්ජනය කළ රාජිත පුත් චතුරට නොතීසි. පොලිසියටම ගොස් තර්ජනය කළ රාජිත පුත් චතුරට නොතීසි. Reviewed by Unknown on 9:54 PM Rating: 5
Powered by Blogger.