තම දියණිය සේයා සඳෙව්මි බරපතල ලෙස අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකය තමන් වෙත එල්ල වීම ඉතා අසාධාරන බව දරියගේ පියා පවසයි. සිරස රූපවාහිනිය හා ඔහු මෙසේ අදහස් දැක්වීය.