සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

අටවන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කර තිබේ.

එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙක්කලනාදන් මහතා පත් කෙරිණි.අඩෙක්කලනාදන් මහතා නම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් මහතා යෝජනා කළ අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ස්ථීර කර තිබේ.
සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කෙරේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කෙරේ Reviewed by Unknown on 1:23 PM Rating: 5
Powered by Blogger.