නව කතානායක පත් කෙරේ

8 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කරු ජයසුරිය මහතා පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වශයෙන් කරු ජයසුරිය මහතාගේ නම යෝජනා කර තිබේ.
එම යෝජනාව හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්ථීර කර ඇත.
නව කතානායක පත් කෙරේ නව කතානායක පත් කෙරේ Reviewed by Unknown on 1:53 PM Rating: 5
Powered by Blogger.