සේයා සදෙව්මිගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අද පොලීසියට
අපයෝජනය කර ඝාතනය කෙරුණු කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අද පොලීසියට ලැබීමට නියමිත ය.
පොලීසිය පැවසුවේ, ජින්ටෙක් ආයතනය විසින් එම වාර්තාව ලබාදෙනු ඇති බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් සිද්ධියට අදාළ පරීක්ෂණ මෙහෙයවනු ලබති.
අද දිනයේ එම ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු වන බව පොලීසිය සඳහන් කළේ ය.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ය.
පොලීසිය පැවසුවේ, ජින්ටෙක් ආයතනය විසින් එම වාර්තාව ලබාදෙනු ඇති බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් සිද්ධියට අදාළ පරීක්ෂණ මෙහෙයවනු ලබති.
අද දිනයේ එම ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු වන බව පොලීසිය සඳහන් කළේ ය.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ය.
සේයා සදෙව්මිගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අද පොලීසියට
Reviewed by Unknown
on
2:41 PM
Rating:
Reviewed by Unknown
on
2:41 PM
Rating: