ආරක්ෂක සමුළුව අද කොළඹ දී ඇරඹෙයි

ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව යන තේමාව මුල් කරගෙන ශ‍්‍රී ලංකා යුද හමුදාව පවත්වනු ලබන ආරක්ෂක සමුළුව අද ආරම්භ වනවා. අද සිට දින 2ක් පුරා මෙම සමුළුව රටවල් 34ක නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වෙනු ඇති.      

ආරක්ෂක සමුළුවේ ප‍්‍රධාන දේශනය ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඞ් කර්සායි විසින් පවත්වනු ලබන අතර සමුළුවට සහභාගිවීම සඳහා ඔහු ඊයේ පස්රුවේ දිවයිනට පැමිණියා.
ආරක්ෂක සමුළුව අද කොළඹ දී ඇරඹෙයි ආරක්ෂක සමුළුව අද කොළඹ දී ඇරඹෙයි Reviewed by Unknown on 8:52 AM Rating: 5
Powered by Blogger.