ජනපති වකුගඩු රෝගීන් සඳහා මැදිරිගිරියේදී ජල පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

වකුගඩු රෝගයට ලක්වන ප්‍රදේශවල ජනතාව සඳහා ඉදිරි වසර දෙක තුළ, පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සිය ජන්ම දිනයට සමගාමීව අද මැදිරිගිරියේ පැවති උත්සවයකදී ය.

වකුගඩු රෝගීන් සඳහා ජල පෙරන යන්ත්‍රයක් ලබාදීමේ වැඩසටහනක් අද මැදිරිගිරිය තලා‍කොලවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදි පැවැත්විය.


ලොව කිසිදු රටක් වත්මන් රජය සමග අමනාප නොමැති බැවින් ඉදිරියේදි මෙරට සිදුකරන, සංවර්ධන කටයුතුවලදි විශාල සහයක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදි පවසා තිබේ.
ජනපති වකුගඩු රෝගීන් සඳහා මැදිරිගිරියේදී ජල පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි ජනපති වකුගඩු රෝගීන් සඳහා මැදිරිගිරියේදී ජල පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි Reviewed by Unknown on 10:42 PM Rating: 5
Powered by Blogger.