අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියෝ අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන් මීට ටික වේලාවකට පෙර අපවත් වූ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

විහාරස්ථානය තුළදී සිදු වූ හදිසි අනතුරකින් පසු මහා නායක හිමියන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියෝ අපවත් වෙති අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියෝ අපවත් වෙති Reviewed by Unknown on 9:40 PM Rating: 5
Powered by Blogger.